ඩයෝඩ යනු , p-n සංධියක p ප්රදේශයට සන්නායක කම්බියක්ද n ප්රදේශයට තවත් සන්නායක කම්බියක්ද සම්බන්ධ කර භාහිර ආවර්ණයක් යෙදිමෙන් සාදන උපාංගය ඩයේඩය ලෙස හැදින්වේ . මෙම p-n සන්ධිය වැඩි දියුණු කිරිමෙන් විවිධ ඩයෝඩ වර්ග ලබා ගත හැකිය .
සිංහලෙන්ම PDF පොත් Download කර ගන්න.